E Bay බඩු ගන්න අය එන්න..
මචන් මම මීට මාසෙකට විතර කලින් පොඩි Item එකක් ගත්ත Ebay එකෙන්.
තාම ඒක ලැබුනෙ නැහැ.
ඊට පස්සෙ Order කරපුවත් ආව. මම Ebay eken ගොඩක් බඩු අරන් තිබ්බට මෙහෙම සීන් එකක් උනාමයි.
මම Seller ව Contact කරා. මිනිහ කිවුව Season එක නිසා ටිකක් Late වෙයි Sorry කියල.
Item එක එයි, පරක්කු...