මෙහෙමයි මචන් මූ මේ දෙන එක aka සීඩ් පෙට්ටිය මූ ගන්නේ සල්ලි දීලා. පබ්ලික් වල වගේ නෙමෙයි ප්‍රයිවට් වල අප්ලෝඩින් තියෙන්න ඕනි ඩවුන් එකට වඩා. ඉතින් උඹට පුලුවන්ද උඹේ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් එකෙන් අප් කරන්න . බෑනේ:P අන්න එතනදි තමා ඔයාට මේ පෙට්ටිය වැදගත් වෙන්නේ, මේකේන් 1GBPS speed එකකින් ෆයිල් එක අප් කරනවා...