සල්ලිය නාස්ති වෙනවද නැද්ද කියල තීරණය කරන්නෙ වෙන්නෙ ලැබෙන අවසාන ප්රතිපල අනුව. දැන් කියන්න එපා අපිට හිතවත් රටවල් නෑ කියල. ඔය උඹේ මතය අනුව ජනාධිපතිට අර මම කලින් කිව්ව වගේ සීට් 2 කේ සැස්නා එකක් අරන් දුන්න නන් හරි.
අනික සිරිසේන scheduled flights වල යන්නෙ බොරැ රගපෑමට බව උඹලට නොතේරැනාට මොලේ තියනෙ...