1. WhiteWalker

    New Cuyama..LOL!!!

    මෙච්චර හිනා වෙන්නෙ මොකද කියල තේරුම් ගන්න බැරුව කැරකෙද්දියි උඹේ රිප්ලයි එක දැක්කෙ :baffled: :sorry: දැන් හිනා යනව :baffled:
  2. WhiteWalker

    Kollupitiye Cheennu (Chinese in Kollupitiya)

    අප්පච්චි අනාගතේ ගැන හිතලයි එහෙම කලේ :yes: ඒවට මොකවත් කියන්න එපා :no: චීන්නු මුස්ලිම් අය වගේ නෑනෙ :no: අපි සහයෝගයෙන් ඉමු :yes:
  3. WhiteWalker

    Skype sucks!| Moved to Telegram

    microsoft එක තමා skype කෑවෙ :yes: minimize close කියන දෙකේ වෙනස අඳුනන්නැති programmers ල වැඩට ගත්තු උන්නෙ :lol:
  4. WhiteWalker

    :dull: :dull: fuck you

    :dull: :dull: fuck you
  5. WhiteWalker

    ලංකාවේ සෞඛ්‍ය සේවය

    පැය ගනං ඔපරේශන් කරන දොස්තරල චැනලින් යනව අඩුයි නේ ?:eek: දන්නෑ. :no:
  6. WhiteWalker

    හා දැන් spoil වෙලා ගොඩක් දවස් :dull:

    හා දැන් spoil වෙලා ගොඩක් දවස් :dull:
  7. WhiteWalker

    චැට් කරන්න

    සිංහල උන්ව හොයාගෙන උන්ට message කල්ල නං ඇහුවෑකි :sorry: public ඇහුවක් Quora policy කඩ වෙන්නැද්ද කොහෙද දන්න තරමින්. හැබැයි උත්තර හම්බවෙයි කියල ශුවර් කරන්න බෑ :no:
  8. WhiteWalker

    චැට් කරන්න

    quora.com වරෙං :D චැට් නං කොහොමද දන්නෑ චැට් කල්ල නෑ ප්‍රශ්න ඇහුවෑකි උත්තර දුන්නෑකි comment කලෑකි :yes:
  9. WhiteWalker

    Lankabell ජරාව

    slt උන් නං පහුවෙනිදම එනව :yes:
  10. WhiteWalker

    මාර වැඩේ

    හැමෝම 24 කියන්න බෑනෙ බං. progeria කියල ගූගල් කරපං :yes: සමහරුන්ට අවුරුදු 7න් 8න් පටං ගන්නව :sorry: සමහරුන්ට 30විතර වෙනකං ඉන්න පුලුවන් ඇති :yes:
  11. WhiteWalker

    මාර වැඩේ

    ඇති යංතං :sorry:
  12. WhiteWalker

    ඩැනීට බබා හම්බවෙන්න ගිහිං මැරෙනව ජොන් ඌ ටාගේරියන් කෙනෙක් කියල දැනගන්නව ආර්යා ලිටල් ෆින්ගර්ව මරණව...

    ඩැනීට බබා හම්බවෙන්න ගිහිං මැරෙනව ජොන් ඌ ටාගේරියන් කෙනෙක් කියල දැනගන්නව ආර්යා ලිටල් ෆින්ගර්ව මරණව ජොන් ඩැනීව බඳිනව සර්සි මැරෙනව යුරෝන් රජ වෙනව :dull:
  13. WhiteWalker

    මාර වැඩේ

    හරි බං උඹ කියන එක තේරෙනව :( එහෙමනං ඒ 20ක් 30ක් පරණ හැම සෛලයක්ම හැදිල තියෙන්නෙත් අම්මගෙන් ආපු ඩිම්බ සෛලෙයි තාත්තගෙන් ආපු ශුක්‍රාණු සෛලෙයි දෙක එකතු වෙලා හැදුන සෛලෙ දෙකට බෙදි බෙදිනෙ. එහෙම බැලුවොත් අම්මගෙයි තාත්තගෙයි වයසත් එකතු කරන්න වෙනවනෙ :sorry: එතකොට අම්මගෙ තාත්තගෙ සෛල ? ඒව හැදිල තියෙන්නෙ...
  14. WhiteWalker

    good for u. but u know what ? we'll be long gone while u were still rotting disabled on a...

    good for u. but u know what ? we'll be long gone while u were still rotting disabled on a wheelchair dying of old age :yes: :sorry: u still have time to decide
  15. WhiteWalker

    ජෝන් ද සිල්වා එකටත් රනිල් කෙලියි

    ඔව්වගෙ ශෝස් බලන්න යන්නෑ බං :sorry: මං හිතුව රජයෙන් කරන සල්ලි වලට සේවය සපයන මොකක් හරි ලොකු ඉස්පිරිතාලයක් කියල :sorry:
  16. WhiteWalker

    ජෝන් ද සිල්වා එකටත් රනිල් කෙලියි

    මං දැක්කෙ ජෝන් ද සිල්වා සමරු රෝහල වගේ :sorry: :(
  17. WhiteWalker

    අරක්කු ගන්න තැනක්

    ඒක තේරුන්නෑ :(
  18. WhiteWalker

    මාර වැඩේ

    මං මේ ලඟදි නෑඹිලියකට බෙදාගෙන බත් කෑව එතකොට ඔයාව මතක් වුනා :(
  19. WhiteWalker

    ජෝන් ද සිල්වා එකටත් රනිල් කෙලියි

    ඒක ගැන දන්නෑ මං කියන්නෙ රජයෙන් පවත්වං යන නවලෝක ආසිරි වගේ සල්ලි වලට බෙහෙත් දෙන එකක් නං ඒක පෞද්ගලීකරණය කරන තරමට රටට හොඳයි කියල :yes:

    No contents