මටත් බඳින්න කලින් මගේ ගෙදරින් case තිබුන. මගේ wife මට වඩා වැඩිමල් නිසා, but අපි සම්බන්දය ඇත ඇරියේ නැ . shape එකේ කාලයත් එක්ක ඉස්සරහට අරන් ගියා ගෙවල් වලට නොදැනී වගේ. ඔහොම අවුරුදු 5ක් විතර ගියාට පස්සේ අපේ ගෙදර අයගේ සිතුම් පතුම්නුත් වෙනස් වෙලා. අවසානයේ අපිට දෙමාපිය ආශීර්වාද මැද විවාහ වෙන්න පුළුවන්...