1. L

    මයිනගේ ගෙදරට සුදු කොඩි දාලා

    2.50 වැඩ වලට 2.50 වැඩ වලින් උත්තර දෙන්න ඕනේ මචං
  2. L

    මොකක් හරි ආරංචිද

    ඔව් බන් . මාත් තාම බලන් ඉන්නේ නිවුස් එක එයි කියලා
  3. L

    මොකක් හරි ආරංචිද

    අපේ පැත්තේ රතිඤ්ඤා ගහනවා . මොකක් හරි මගුලක් වෙලා තියෙනවා
  4. L

    NSB vs other banks..

    🤣🤣🤣🤣🤣🤣 ඔන්න ඕක තමයි ලාංකිකයොන්ගේ අධ්‍යාපනික මට්ටම ..
  5. L

    මේ කාලේ ෆස්ට් කාර් එක ගත්තු අය

    ඔව් බන් . ගනන් අඩු කරත් යන්නෑනේ
  6. L

    හොද Call recording APP එකක්

    Acr cube Eka samahara phone wala record wenna.. security features ------ Post added on 1650704806
  7. L

    රාජපක්සලගේ කුලේ මොකද්ද?

    මැලේ ලුක් එකක් තියෙන්න ඔක්කොටම
  8. L

    සැටලිම වැරදිද බන්?

    ගොඩ උපදෙස් ගන්නැතුව ඉන්ජෙක්ට පෙන්න පන්
  9. L

    Electric වලින් උයන කස්ටිය එන්ඩෝ.

    හොට් ප්ලේට් එක හොඳයි. ඒක ඔපරේට් කරනන ලේසි . ඉන්ඩක් ෂන් ක එක හොඳයි. ඒත් වයස ක කෙනෙන්ට ඔපරේට් කරන්න අමාරු වෙයි
  10. L

    "රට අස්ථාවර කළ - ප්‍රතිපත්තියක් නැති - මර්දනකාරී මේ රජය වහාම ජනමතය හිස නැමිය යුතුයි." පාදෙනියලා කියයි

    මෙවුන් තමයි කාබනික වගාව කියලා කෘෂිකර්මා‍න්තය විනාස කරේ. හෙට උනත් ගිහින් ඕන ම කෙනෙක්ට බලන්න පුළුවන් කොළඹ ජාතික රෝහලේ වෛද නිවාස ඇතුලේ තියෙන පාදෙනිය හොරාගේ කාබනික හාල් කඩේ .. පුද්ගලික ව්‍යාපාර වුවමනා කම් වලට රටක්ම කෑව . දුටු තැන ගහන්න ඕනේ මේ බල්ලට
  11. L

    2000 USD Available

    Be aware of forge notes and old series notes
  12. L

    පරණ (කලින් ගත්ත ) Fixed interest Loan වලත් interest වැඩි කරයි ද?

    Fd eka nenew unoth loan rate eka wadi wenawa...fd loan wala normally interest rate hadanne 2% withara margin ekak tiyala
  13. L

    Fixed Deposit rates දාලා අලුත්

    Galawala boc dapan..17.5% denawa fresh funds walata 3 month
  14. L

    මේ ගේ වටිනවද සිංහලු?

    මුසල පාටයි
  15. L

    ඉන්ධන මිල ඉහල යාමත් සමග අනාගතයේ වාහන මිල පහලට!

    ළඟ තියෙන වාහන විකුණුන් නැති අය ඇර ගන්න එයි . බලාගෙන .. ඒත් වෙන්නේ ඒක තමයි
  16. L

    චරිත කියල රගන උන්ට චරිත කව්ඩ අහුවොත් මෙක පෙන්නපන් - Leaders of the Aragale

    මෝටිවේ සන් එකා නම් විව්ස් ගන්න දඟලන්නේ. අනිත් එවුන් නම් අවුලක් නෑ
  17. L

    Used Japan tyres around Kandy

    Math use tyre dala kattak kawa ban..hulay yanawa sathiyata parak...mata num sure naa..anika tyre num aluthen danna one aniwa..

    No contents