Graphic Design help Needed
මචන් මට හෙල්ප් එකක් ඔනී. මගේ Facebook Page එකක් තියෙනවා Graphics වලට සම්බන්ද වැඩ කරපු. මට එක promote කරගන්න ඔනෙ එත් කොහොමද බන් එක කරන්නෙ. උබල දන්න Trciks මොනවහරි තියෙනවනම් කියලා දීපන්කො. මෙ ෆීල්ඩ් එකෙ ඉන්න අනිත් කබරයොන්ටත් එක ලොකු උදව්වක් වෙයිනෙ.
මේ Page එකේ ම්න්...