1. Kasippu Sira

    දෙමව්පියො උඹලට දීල තියෙන surprise

    ;););) එකෙත් ගතියක් තියෙනවා නෙහ් :D:D:D;);) එලකිරිනේ එහෙනම් අන්න කතාව සසා අයියේ, :love::love::love:
  2. Kasippu Sira

    දෙමව්පියො උඹලට දීල තියෙන surprise

    මාත් අම්මටයි අප්පච්චිටයි අනිවා කරන දෙයක් ඒක. ඒගොල්ලෝ එතකොට හිනා වෙන හැටි දැක්කම තියෙන ප්‍රශ්න කරදර ඔක්කොම අමතක වෙනවා බන්
  3. Kasippu Sira

    දෙමව්පියො උඹලට දීල තියෙන surprise

    ළමයින්ට කියලා දෙන්න ඕනේ දුක දරාගෙන ජීවිතේ ජයගන්න මිසක්, ඔය වගේ සිඟිති ආතල් දීලා එක මොහොතක් සතුටු කරන එක නෙවෙයි බන්
  4. Kasippu Sira

    :rolleyes::rolleyes::rolleyes: :rofl::rofl: :P

    :rolleyes::rolleyes::rolleyes: :rofl::rofl: :P
  5. Kasippu Sira

    👩 කෞෂල්‍යාගෙ මාළුපාන්...

    බෑග් එකට දෙන්න හිතෙනවා
  6. Kasippu Sira

    Amazing Font Bundle from Crative Market

    එළකිරි සහෝ
  7. Kasippu Sira

    PAYPAL ISSUE

    කොහොමත් අවුලක් ආවොත් ඔය ඩ්‍රයිවින් ලයිසන් එක යුස් කරන්න බෑනේ මචන්, උඹේ නමට හැදුවත් අවුලක් වෙන එකක් නෑ, මැලේසියාවේ ඇඩ්රස් එකක් දාපං,
  8. Kasippu Sira

    Waste News Papers wanted !!

    බුම්ප් තමයි කුකුලෝ
  9. Kasippu Sira

    පොඩි උදව්වක් ඕනෑ

    :yes::yes::yes:
  10. Kasippu Sira

    වැඩිහිටියන් නින්දේදී...

    එළකිරි, වයිෆ්නම් කියන්නේ පුතාට වැඩිය මන් දඟලනවා කියලා, එතකොට මන්ද පොඩිම එකා :sorry::sorry:
  11. Kasippu Sira

    පොඩි උදව්වක් ඕනෑ

    ඉස්සර හීනෙන් දැක්ක තරමක් දැක්කේ කැමති කෙල්ලොත් එක්ක ජින්කි ජිකා කොරපුවා, එව්වට තේරුම් හොයන්න ගියොත් මල කෙලියයි
  12. Kasippu Sira

    Digree තිබ්බට English කතා කරන්න තාම බැරිද?

    ඩිග්‍රීත් නෑ, ඉංගිරිසිත් බෑ, මාව සමාජෙන් කොන් කරලා
  13. Kasippu Sira

    සරිගම

    :lol::lol::lol::lol::lol:
  14. Kasippu Sira

    සරිගම

    සරිගම https://openload.co/f/Ar8_Emlffk0
  15. Kasippu Sira

    නිරුවත් වානරයා pdf එක හොයා දෙන්න

    වානරයෙක්ටවත් නිරුවතේ ඉන්න දියන් බන් :lol::lol::lol:
  16. Kasippu Sira

    ඩෙංගු කතා කරයි

    :cool::cool::cool:
  17. Kasippu Sira

    10 years old kid driving a CAB

    අපි අවුරුදු 10න් අපි පැද්දේ අර පොල්පිත්තෙන් කපපු එව්වා බන්, නම මතක නෑ එකේ :rolleyes::rolleyes:
  18. Kasippu Sira

    Viber

    කෙල්ලව ෂුවර් නැත්තම් වෙන කෙල්ලෙක් හොයමු. වයිබර් විතරක් නෙවෙයි කරන හැම දෙයක්ම බලාගන්නත් ක්‍රම තියෙනවා
  19. Kasippu Sira

    Network බඩු

    මෙය සැලකුම් බලාගෙන දාන ලද බම්ප් එකකි. බම්ප්
  20. Kasippu Sira

    :love::love::love: :P:P

    :love::love::love: :P:P

    No contents