සජිත්ගේ නෙගටිව් කැම්පේන් එක තදින්ම ක්රියාත්මක වේ. එහි අලුත්ම එපිසෝඩ් එක ලෙස සිදුවූයේ අශේන් විසින් අබ්දුල් රාසික්ගේ සහය ගෝඨාභයට ඇති බව පවසමින් , අබ්දුල් රාසික්ගෙන් වොයිස් කට් එකක් ගෙන මුදා හැරීමක් අශේන්ගේ යූටියුබ් චැනල් එක හරහා සිදුකිරීමයි. ඕන අයෙක්ට මම ගෝඨාට සහය ඇති බව පවසමින් ප්රකාශ...