වැරැද්ද තියෙන්නේ උපතින් තමන් දන්නෙ නැති ආගමක් උප්පැන්නෙට දාන එක. ඒක හරිනම් තමන් සියල්ල හදෑරුවට පස්සේ එන්න ඕනා එකක් , හැමෝම බුද්ධාගම කියලා විග්‍රහ කරනවා , බුද්ධාගම කියලා එකක් නෑ , බුද්ධ ධර්මය , එක විශ්වීය කතිකාවතක් මිසක් ආගමක් නෙමේ , ආගම කියන්නේ බැඳීමක් , ඇදහීමක් , සර්ව බලදාරී දෙවියෙකු මූලික...