චම්පිකගේ ජීවිතේ පොඩි කාලයයි වැදගත් විදිහට හිටියේ. University ඉන්නකොට කිතුල් ගහකට නැගල කන්ඩ දෙයක් නැති කමට රා පොඩ්ඩක් බීලා අහම්බෙන් වෙරි වුන රිල පැටියෙක් වගේ කියව කියව ඉඳල. දෙකට කැපිච්ච පණුවෙක් වගේ දඟල දඟල ඉඳල එලියට ඇවිත් යෝ-යෝ එකක් වගේ එහාට මෙහාට වැනි වැනි ඉඳල අන්තිමට මේ ආණ්ඩුවට සෙට් වෙලා, එකත්...