1. sachith19920726

    Elakiri Tug of War 2018 - Game Start

    බෑ මයි..
  2. sachith19920726

    Elakiri Tug of War 2018 - Game Start

    අපිට තමා බ්‍රෝ වෙන කාටද ඉතින්
  3. sachith19920726

    Elakiri Tug of War 2018 - Game Start

    ගහප්පයින් දැනගනින්.. අර මුල්ලට වෙලා හිටු
  4. sachith19920726

    Elakiri Tug of War 2018 - Game Start

    දීල දාපන් බන්
  5. sachith19920726

    Elakiri Tug of War 2018 - Game Start

    account සේරම ගෙන් වනල :3
  6. sachith19920726

    Elakiri Tug of War 2018 - Game Start

    http://imgur.com වෙනම upload කරල ෆෝරම් code එක කොපි කරල පේස්ට් කරපං මචං.. නැත්තම් ඇටෑච්මන්ට් click කරල මේකෙම upload කරපන්..
  7. sachith19920726

    Elakiri Tug of War 2018 - Game Start

    කතා කරල වැඩක් නෑ බන්.. ඔව් අඩල ඉවර වෙලා පස්සෙ down to earth ටෝල්ක්ස් දෙන්නෙ
  8. sachith19920726

    Elakiri Tug of War 2018 - Game Start

    අපි ඉස්සර මේකෙ මොනාද කලේ මොනුන්ද කියල උන්ට clue එකක් වත් නෑ බන් ඒකයි කේස් එක.. උන් තමයි පොරවල්..
  9. sachith19920726

    Elakiri Tug of War 2018 - Game Start

    උබ ආතල් එකට දැම්ම එක ඌ සිරා ගත්ත නේද ආතල් ගන්න එකත් කලාවක් මහත්තයො.. :lol:
  10. sachith19920726

    Elakiri Tug of War 2018 - Game Start

    rep වැඩි වෙන තරමට members ලගෙ respect එක ගන්න පුළුවන් කියල හිතන් ඉන්න එකෙක් වෙන්න ඇති බන්.. cool down.. ;)
  11. sachith19920726

    Elakiri Tug of War 2018 - Game Start

    cool down මචං :D

    No contents