1. RePost බුවා

    අපේ යාපනේ ගමන 2013.(Jaffna Trip)

    අඩේ උබ ඇත්තටම මේ වගේනේ....
  2. RePost බුවා

    අපේ යාපනේ ගමන 2013.(Jaffna Trip)

    නියමායි..... මගෙන් අත පුරවලා 8ක් ඔන්න....
  3. RePost බුවා

    Harry potter Sri Lankan

    නියමායි... මගෙන් 8ක්....
  4. RePost බුවා

    Official Reputation/Tag Complaints Thread

    උබ මට එහෙම කොරන් නැති බව මම දන්නවා අයියේ,,,,, :D:D:D
  5. RePost බුවා

    Official Reputation/Tag Complaints Thread

    පුදුම අසහනකාරයෝ ඉන්නේ,,,, රෙප් පවර් එක 3ක හො 4ක පොඩි එකෙක් කපල තියෙන්නේ,,,,
  6. RePost බුවා

    2013 Jun 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    වර්ෂාව නිසා සිග්නල් බොහොම දුර්වලයි.... එහෙනම් අපි කැපුනා,,, කැන්ඩි අයියේ එලටම යනවා ෂෝ එක... බවටත් නියමෙටම දෙන්න... එහෙනම් කට්ටියටම කිව ඕන, අපි ගියා... අර ප්‍රාර්ථනාව කරන්ඩෝ... එතකොට අපිට විබාගේ නැතෝ... ඒ කියන්නේ මම රිපීට් වෙන්නෙත් නැතෝ.... එතකොට ගෙදරට කියන්න බයේ ඉන්න ඕනෙත් නැතෝ,,,,
  7. RePost බුවා

    2013 Jun 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    පල පල,,, මෙහෙ අලිත් නැ, වලිත් නැ,,,,
  8. RePost බුවා

    2013 Jun 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    කැ ගහන්න එපා බොල , කනට ගහල ලිදට දැම්ම වගේනේ,,,,
  9. RePost බුවා

    2013 Jun 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    එකනේ.... මේ ටිකේ වැඩ තොගයයි,,,, යන්තම් study leave හම්බ උනා,,, සදුදා ඉදන් විබාගේ... එකයි වැඩිය එන්න උනේ නැත්තේ,,,,
  10. RePost බුවා

    2013 Jun 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    හොද වැඩේ ඕකට,,,,,
  11. RePost බුවා

    2013 Jun 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    මහා වැස්සක් වහල කුරුණෑගල යටවෙලා, උබව මුහුදටම ගහගෙන පල...
  12. RePost බුවා

    2013 Jun 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    මගේ අම්මේ, බෝඩිමේ සල්ලි දීල සතියක් ගියේ නැ,
  13. RePost බුවා

    2013 Jun 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    අප්පටසිරි එහෙමද? එක නම් දන්නේ නැ,,, බෝඩිමේ tv එකක් නැ,,, ඒ නිසා අල්ලපු කාමරේ එකා මැරිලා හිටියත් දකිනකම් දන්නේ නැ....
  14. RePost බුවා

    2013 Jun 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ඕක පටන් ගත්තේ delmar,,,,
  15. RePost බුවා

    2013 Jun 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    මේ ටිකේ හැම පැත්තටම එහෙම තමා.... :D:D
  16. RePost බුවා

    2013 Jun 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    අපෙත් කන්දක් උඩ බෝඩිම තියෙන්නේ..... හුළගට වතුර එක ජනෙලෙකින් ඇවිත් අනිකෙන් එලියට යනවා....

    No contents