පින්වතෙක් ඉන්නවද?
:baffled:
:D
:yes:
:cool:
;)
:confused:
:oo:
උදවුවක් ඕනේ..
මගේ ලැප් එකෙන් කිසිම සයිට් එකකට ෆොටෝ අප්ලෝඩ් කරන්න බැනේ...
imgur, fb, photo bucket,
මේ කිසිම එකකට.....
ත්‍රෙඩ් එකක් දාන්න සැහෙන්න දගලනවා ...
එත් තාම බැරි උනා මේ නිසා...
පින්වතෙක් ඉන්නවා නම් කියන්න,
මම පොටෝ ටික...