1. markhaloce

    ♔♕ GAME OF THRONES SEASON 5 ♛♚

    නෑ.. වයිල්ඩ්ලින්ග් කෙනෙක්ට විදියිද දන්නෙ නෑ.. ඊට පස්සෙ නයිට්ස් වොච් එකේ එකෙක් මැරුව කිය උන් දෙගොල්ලො කෙලගන්න ගනියිද දන්නෑ
  2. markhaloce

    ♔♕ GAME OF THRONES SEASON 5 ♛♚

    Game Of Thrones actors in and out of costume Game Of Thrones actors in and out of costume Gilly – Hannah Murray Grey Worm – Jacob Anderson Daario Naharis – Michiel Huisman Davos Seaworth – Liam Cunningham Giant – Neil Fingleton Gregor ‘The Mountain’ Clegan – Hafthór Júlíus Björnsson...
  3. markhaloce

    මීයන් වෙන්දේසි කරනු ලැබේ මෙම ස්ථානයේදී අ&#3503

    ඇයි උඹ මාළුන්ව කුකුල්ලුන්ව කොරපොතු පිහාටු එක්කම කනවද :lol: :lol: :lol:
  4. markhaloce

    ♔♕ GAME OF THRONES SEASON 5 ♛♚

    ඌ ජොන් වයිල්ඩ්ලින්ග්ස් ලත් එක්ක ගහන ගිවිසුමට කේන්තියෙන් ඉන්නෙ... මොනා කරයි කියලද හිතන්නෙ ?
  5. markhaloce

    Deleveloper Life Part 17

    තාමත් රෙප් දෙන්න බෑලු බං :( :( අන්තිම එක නං පට්ටයි :D :D :D
  6. markhaloce

    මීයන් වෙන්දේසි කරනු ලැබේ මෙම ස්ථානයේදී අ&#3503

    තාම ඇවිත් නෑ :D :D :D මගෙ කාමරේ තියෙන්නෙ සොම්බි ඇපෝකලිප්ස් එකකට වුනත් මුහුණ දෙන්න පුළුවන් විදිහට :D :D :D ආවොත් මරන්න වෙපන්ස් හිටං තියෙනව :P :P :P තාම මීයෙක් කැරපොත්තෙක් බල්ලෙක් මකුළුවෙක් පත්තෑයෙක් මොකෙක්වත්ම ඇවිත් නෑ :P :P ගෙදරට එන උන්වත් එන්නෑ අම්ම කොහොමත් ගෙදරට එන උන් මගෙ කාමරේ දකිනවටත් කැමති...
  7. markhaloce

    ජනදිපත්තුමා මාව අදුරන

    :( මං ඊයෙත් සිම් එක දාල බැලුව එක මැසේජ් එකක්වත් නෑ :no: :no: :no:
  8. markhaloce

    මීයන් වෙන්දේසි කරනු ලැබේ මෙම ස්ථානයේදී අ&#3503

    අඩෝ අපේ ගෙදර ඉන්නව මී පැටව් :D :D :D පුළුවන්නම් ඇවිත් අරං පලයංකො :D :D :D මෙහෙත් මරන්නෑ බං පව් කියල :( :( මට නං අප්පිරියයි... කොම්පියුටරේ වයර් එකක් කාපු දාට තමා මං මරන්න පටං ගන්නෙ :angry: :angry:
  9. markhaloce

    මීයන් වෙන්දේසි කරනු ලැබේ මෙම ස්ථානයේදී අ&#3503

    ඔළුව ගාවට ලෝකල් ඇනස්තේසියා පාරක් දීල කුළු ගෙඩියකිං වගේ එක පාර ගහපං... එතකොට වේදනාව දැනෙන්නෑ :no: :no: :no:
  10. markhaloce

    Dr.Shiranthi (MBBS)

    රාජපක්ෂලනෙ. :rolleyes: :rolleyes:
  11. markhaloce

    සංවේදනය, හැඟීම්, මොළය

    දැනට තියෙන ස්පීඩ්ම සුපර් කොම්පියුටරේ :D :D :D :D
  12. markhaloce

    ගෝනුස්සො

    ගෝනුස්සගෙ වල්ගෙ අග විශ බිව්වාම හල්ක් වගේ වෙනවලු :yes: :yes: ඒකයි ලක්ෂ ගනං වලට ගන්නෙ :yes: :yes: හිතපං උඹට හල්ක් වුනොත් මොනාද කරන්න බැරි :D :D :D ලක්ෂ ගණං වලට ගෝනුස්සො ඉන්නවනං විකුණන්න එපා.. අල්ලගෙන වල්ගෙන් විශ පොඩ්ඩක් අරගෙන බීපං :yes: :yes:
  13. markhaloce

    හිරුණිකා

    මහින්දව අගමැති කරමු කිව්වාම උඹලටත් රිදෙනවනං ඉතිං වෙන මොන කතාද. :P :P
  14. markhaloce

    මචං ලොකු උදව්වක් ඔනේ...

    ඩන්නෑ :no: :no:
  15. markhaloce

    Game of Thrones Fans

    ලමයින්ට... :dull: වයස අවු: 18ට නොවැඩි සියල්ලන්ම ලමයින් ලෙස සැලකේ :dull: :dull: :dull:
  16. markhaloce

    ගණේමුල්ල හෙල්ප්

    උයාට කෝමද කතා කරන්න ඕනෙ සුදූ :baffled: :baffled: උයාට ගෙදර අය කියන මොකක් හරි නමක් තියෙනවද :baffled: :baffled: තියෙනවනං කියන්න මාත් එහෙම කතා කරන්නං :baffled: :baffled:
  17. markhaloce

    Juice?????

    පැශන් තමා.. :yes: :yes: තව නාරං වලිං දෙහි වලිං ඇඹුල් දොඩම් වලිං හැදුවෑකි.. :yes: :yes: පැණි දොඩම් නං බෑ වතුරට සීනි දැම්ම වගේ.. :yes: :yes: සන්කුයික් එකත් පට්ට හැබැයි පලතුරු ලෙල්ලක්වත් ලඟ තියාගෙන නෙමේ හදන්නෙ :lol: :lol:
  18. markhaloce

    දරුණු සුනාමි අනතුරක් ඉදිරියේදී

    ජනගහනෙ වැඩියි ඉතිං කොහෙන් කොහෙන් හරි පාලනේ වෙන්නත් එපායැ... :dull: :dull: පොඩ්ඩක් හදල ඔක්කොම මධ්‍යම පලාත කිට්ටුවට වෙන්න හිටියනං ඔය මොකුත් නෑනෙ.. :dull: :dull:
  19. markhaloce

    හිරුණිකා

    ඒ නිසා මහින්දව අගමැති කරමු නේහ් ? ඔව් මාත් මේ ලෑස්ති වෙලා ඉන්නෙ කරන්න ඉන්නෙ :baffled: :baffled: කරනකං ඉවසිල්ලක් නෑ :baffled: :baffled:

    No contents