ජැකට විරුද්දව මේකෙ talks දෙන ගොඩක් උන්, එක්කො තමන්ට ඒක කරන්න බැරිකම නිසා තියෙන කුහකකමට ඒකට විරුද්ධයි කියල පෙන්නන උන්.. නැත්නම් උබ කිව්ව වගේ ඇදේ ඉදන් තියරි දාන උන්.. ඔය එකෙක්වත් ඇත්ත තත්වෙ දන්නෙ නෑ.. සමහර කෙල්ලො අපේ බෑග් එක පවා ඉල්ලගන්නව බං, අපි එතනින් අයින් වෙලා යයි කියන බයට..