පාවිච්චි කලා නැතා නෙවෙයිනෙ වැඩේ ජනාධිපතිලා (මහින්ද නෙවෙයි) යටතේ තිබ්බ වාහනනෙ. ඇයි මහින්ද ඔය වාහන වෙන්දේසි කලේ නැත්තෙ? නැත්තං අමාත්‍යංශ වල පාවිච්චියට දුන්නෙ නැත්තෙ? අවුරුදු 10ක් රට කරපු රටට සෑහෙන්න ආදරේ පොරක්ලුනෙ නේද ඇයි රටේ සල්ලි මෙහෙම විනාස වෙන්න ඇරියෙ? :eek: