maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එල මම කියන්නම් පරක්කුවෙලා හරි කමක් නැ වරෙන් අද .. :)
    මචං අද කිබුලාගේ රේඩියෝ වැඩ සටහන තියෙනවාද ?
    හරි හරි.. මං රේඩියෝව අහනවා අනිවා මචං.. ත්‍රේඩ් එකට නම් සෙට් වෙන්නෑ කොල්ලො.. මං උඹට කිව්වනේ..
    කවද්ද හුත්තො රේඩියෝ ශෝ එක කරන්නෙ..? කවුද කරන්නෙ.. කීයටද කරන්නෙ.. විස්තර කියපං වේසි.. අපිව මතක් වෙන්නෙ නෑනේ තොපිට.. පර හැත්ත.
    රට්ටු කියන්නෙ නං ඔය අරුණයා කියලා.. මොකද වලතරගෙ සීන් එක නිසා අරුණ කිඹුලා එක්ක ඔරොප්පුයි..
    කාටද බං සුදු කිවුවේ මටද.... ඇස් දෙක බලවගනින් එහෙනම්... මම සුදු නැහැ.....
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ!!! මම මේ අවුරුද්දේ එළකිරි ඉස්සල්ලාම ආවේ අද. පරක්කු වුණත් සුබ පැතුම්.
    අපරාදේ බන්... පට්ට ආතල් එකක් ගන්න තිබ්බ නුලක්...
    දැන් මහින්දට ඕන පාර්ලිමේන්තුව ඇතුලට රිංග ගන්න එහෙම එකේ පොර උස්සහ නොකරයිද ජන්දෙකට එන්න .. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බිම්මට්ටමේ අයියලා ( මන්ත්‍රීවරු ) මහින්දට තම පුල් සපෝට් එහෙම එකේ පොර පාර්ලිමේන්තු ඇවිත් ආයෙත් මුල ඉදගෙන පටන්ගන්න ඉඩ තියෙනවා මචං . එත් වැඩේ අසාර්ථකයි නමුත් මිනිහා උපරිම උස්සහ ගනි කියලා මම හිතනවා , පාර්ලිමේන්තු එන්න අවශ්‍ය කරන ජන්ද ප්‍රමාණය මිනිහාට ගන්න එක ගේමක් නැ .JVP හදුන් හෙට්ටිත් කිව්වා මාධ්‍ය සාකච්චාවක මේ ව්‍යවස්ථාව සංශෝදනය කරලා දෙවතාවක් ජනාධිපති දුරය දරන කෙනෙක්ට ආයෙත් පාර්ලිමේන්තු එන්න බැරි විදිහට හදන්න ඕන කියලා නමුත් එහෙම කරන්න බැ ප්‍රජාත්‍රන්තවාදය උල්ලංගනය කරනවා කියලා මුන් විදිබහින්න ඉඩ තියෙනවා චන්දිකා උනත් ඒ වැඩේට කැමැති වෙන එකක් නැ .. එත් මචං එහෙම නොකර වෙන ක්‍රමයක් නැ මහින්ද ආයෙත් පාර්ලිමේන්තු එන එක නවත්වන්න මිනිහා කවදා හරි එනවා කට කතා ගොඩක් යනවා . මටත් හිතෙනවා පොර ආයෙත් එන්න උස්සහාකරයි කියලා ..
    මාස තුන ඇතුලට ලොකු වෙනසක් වෙයි . මොකද විදායක සභාව ඇතුලේ JVP ඉන්න නිසා මහින්දගේ කැබිනට් එකේ හිටපු උන්ට ගැලවීමක් නැ ..මහින්දට දිගටම ගහනවා වැඩේ සෙල්ලම් වෙන්නේ නැ යෝශිතට විරුද්දව ඊයේ පැමිණිල්ලක් බාරදුන්නා ආරක්ෂක ලේකම්ටයි අල්ලස් දුෂණ එකටයි .. තව ආරංචියක් ආවා රත්තරංටයි ,සජින්ටයි මේ පාර ජන්දේ ඉල්ලන අවස්ථාව දෙන්නේ නැ කියලා චන්දිකා ඇතුලේ ඉදගෙන පක්ෂය සුද්ද කරනවා .. මහින්ද ජන්දෙට එන්න ඉඩ තියෙනවා කියලා උබට හිතෙන්නේ නැද්ද ? පාර්ලිමේන්තුවට රිංග ගන්න විමල් එක්ක පක්‍ෂයක් අටවගෙන එන්නත් ඉඩ තියෙනවා .. උබ මොකද හිතන්නේ මහින්ද ආයෙත් ජන්දයකට එන්න තියෙන අවස්ථාව ගැන ? මෙහෙමයි දිගටම මහින්දගේ බලු කම් එලියට ආවාත් මහින්දට ජන්දේ දෙන්න සුදානම් හරක් රැලක් තවම ඉන්නවා අන්න එකයි අවුල තියෙන්නේ ... මහින්ද වෙනම පක්‍ෂයක් හදාගන්න ඉඩ තියෙනවා කියලා උබ හිතන්නේ නැද්ද ? ..
    මොනවාද මචං අලුත් විස්තර JVP එකෙන් දිගටම මේදවස් වැඩ නේද ? ජෙප්පෝ කැගහන නිසා තමයි බාලපටබැදි බයවෙලා සජින් ,කබ්රාල්ගේ විසා කැන්සල් කරලා තියෙන්නේ ..එක හොදයි නැත්නම් මයිත්‍රී ක්‍රමයක් අරගෙන ගිහිල්ලාත් බැ බන් පොඩක් ස්ටිරික් වෙන්න ඕන ..
  • Loading…
  • Loading…
  • Loading…