හරිම ගැබුරුයි තාතාගතයන්ගෙ දෙශනා
ලොකය, ලොක සමුද, ලොක නොරොද, ලොක නොරොද මාර්ගය
අද එවා තොරලා දෙන්න කවුරුවත් නැ අවබොද නොකරපු කෙනෙක්ට චාතුරාර්‍ය සත්‍ය කියන්න බැ
පටිච්චසමුප්පාදය නොදැක සම්මාදිට්ටියට පත්වෙන්න බැ
https://www.waharaka.com/listen/CD078-40
පුලුවන් තරම් පටිච්චසමුප්පාදය තෙරුම් ගන්න බලන්න...