දිවුරාලා පවසන්න මට ආදරේ නම්
මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවානම්..
එය සත්තකයි සොඳුරේ මා මියෙන තාක්කල්
ඔබමයි මගේ සෙනෙහේ නෑ දෙන්නේ කාටත්...
හිරු මල් දෑතේ සඟවා, වළා රොදක නැගිලා, සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා...
ඔබේ ඔය සිනාවේ, රැඳී ඉන්න සසරේ, මුදු මල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ...
සියුමැලි ඇඟිලි...