1. සුදු පුතා

    හනේ හනේ මෙහෙමත් කෙල්ලෝ...

    open mind personsla thama.. lankawe mehema ahuwoth kidenek uththara deyda... :D
  2. සුදු පුතා

    Sustagen කිරි බොන එක හොද නැද්ද ?

    nestamolt wage awlak na neda ethakota??
  3. සුදු පුතා

    සෙක්ස් සම්බන්ධ අමුතු නීති (ලෝකයේ)

    යකෝ පුදුම නිතියක්නේ මේක... :D
  4. සුදු පුතා

    patta seen eka

    මහා හතර බිරි කතාවක්නේ බන් මේක... අද්යාපන ක්‍රමයේ වැරැද්ද..
  5. සුදු පුතා

    කොල්ලො / සල්ලි / සෙක්ස්

    අද කාලයට ගැලපෙන හොඳ අදහස්ටිකක්..
  6. සුදු පුතා

    PK ෆිල්ම් එක

    තවත් සම්ප්‍රදායික හින්දි චිත්‍රපටියක් විතරයි බන්.. හිනාත් යනවා. දුකත් දැනෙනවා. එත් එච්චර දැනුනේ නැ. මන් හිතන්නේ මොකාක් හරි අව්ලක් තියනවා.
  7. සුදු පුතා

    BIT revised Y2 comment has been uploaded

    දෙයියනේ කියල මට maths අතාරින්න පුළුවන්.. හම්මේ ඉතින් නෙහ. දැන් මරියන්කෝ බිස්නස් මැනේජ්මන්ට් වලට... මුන් අපිටම හොඳයි...
  8. සුදු පුතා

    රෙප් දෙන්නෙ කොහොමද

    මටත් රේප් ටිකක් දියල්ලකෝ...
  9. සුදු පුතා

    Supiri wadhan..

    patta yakoo
  10. සුදු පුතා

    BIT කරන අය එන්න මෙතෙන්ට

    5th semester eka karana un innawanam atha ussapallaaaaa.... :D samanyen exame center eka wetenne kohetada kiyala dannawada???
  11. සුදු පුතා

    මොහොතකට පෙර සිදු වූ සිදු වීමක්

    ko ane matath diyanko.. mata kottak wadikaraganna asai... :D
  12. සුදු පුතා

    SEO Free training

    රෙපුත් දුන්න. මැසේජ් එකකුත් දැම්ම. මටත් එවන්දකෝ... එක නෙමෙයි. මේ සිංහලෙන්ද ඔය සෙට් එක තියෙන්නේ??
  13. සුදු පුතා

    Patta elakiri kollek

    ජය වේවා!!
  14. සුදු පුතා

    Most Beautiful Small Towns In The World

    පොටෝ බැලුවම එතෙන්ට යන්න හිතෙනවා... එතරම් ලස්සනයි.
  15. සුදු පුතා

    honeymoon hotels from colombo-matara

    :love::love::love:
  16. සුදු පුතා

    "නමෝ ........" කියා කියන්න පුළුවන්ද?

    කව්ද බන් LARD BUDDHA කියල කියන්නේ?? THE Buddha කියනවා අහල නැද්ද?? LORD GANESH/ LORD KRISHNA and etc අහල තියනවා. සමහර මොංගල් උන් ඉන්නවා LORD BUDDHA කියන. එත් නිවැරදි වචනය The Buddha. the buddha says.. like that. කොහෙද බන් ඉන්නේ උඹ..

    No contents