ටෞකන්ඩ මූ USA ඉන්න එකෙක් ද?:rofl::rofl::rofl:
ඇයි දන්නෑ කියුබාව, වෙනිසුවෙලාව, උතුරු කොරියාව වගේ රටකට යන්නෙ නැත්තෙ.:P අඩුගානෙ ලන්කාවට එන්න කියපන්කො අපිත් එක්ක පන්තිය වෙනුවෙන් සටන් කරන්න. උට ඇමරිකාවෙ සැප විදින්නයි අපි අරගල කරන්නයි. පෙරටුගාමි කුමාර් ගුනරත්නම්කාරයත් ඔහොමයි. ධනවාදී ඔස්ට්රේලියාවෙ...