අනේ බොල මානෙල්
නමට නම් මානෙල්,
මට දුන්න ආතල්..
අරං උඹ බොරු සිල්,
හිටිය මෙතුවක් කල්..
කිව් කතා මල් මල්,
පැලෙන්නැති කලුගල්..
කැඩූ තරමට මල්,
පිපේවිද වෙන මල්..
අර එන්නෙ සුනිමල්,
උගේ සිහිය ද විකල්..
අනේ බොල මානෙල්,
උටත් පෙන්නුව නේද උඹ මල්..
:angry::angry::P:angry::angry:
*මෙහි එන නම් ගම්...