▂ ▃ ▅ අමුතු ගැජට්ස් ▅ ▃ ▂
මචන්ලා පොඩි ගැජට්ස් ටිකක් තියෙනවා...
සමහරවිට උඹලා දැකලත් ඇති...:confused:
උඹලා කාටහරි මේවා ඕනෙනම් මට පී.එම් එකක් දාපල්ලා...
අළුත් අළුත් ගැජට්ස් සෙට් උන ගමන් ත්‍රෙඩ් එකේ දාන්නම්...:yes:
Credit card Flash Drivers
මේක කෑල්ලකට:love: ගිෆ්ට් එකක් එහෙම දෙන්න කියාපු item...