ගෝඨාබය රාජපක්ෂ දැන් පිලි අරන්ලු ලොකු මෝරු ටැංකියක් තමන්ට නිවසේ තිබ්බ කියල. ඌ කියල තියෙන්නේ උගේ මානසික ආතතිය නැති කොරගන්ඩලු මෝර ටැංකියක් හැදුවේ. මේක ගොසිප් ලංකා එකේ තමයි දාල තිබ්බේ. එතනම පට්ට කොමෙන්ටුවක් මන් දැක්ක. මේ කතාව ඇත්ත නේ ?
comment
ඈ බන් මෝරා කියන්නේ සුරතල් මාලුවෙක්ද?දන්නැති නිසා...