චන්ද්‍රිකාව_කෝ
සල්ලි කන්දක් යට කළ චන්ද්‍රිකාව කෝ ?
නවසිය හැට ගණන්වල අග භාගයේදී මුළු ලෝකයම උද්දාමයට පත් කළ පුවතක් වාර්තා විය . හඳ මතට මිනිසෙකු ගොඩ බසිනවාය යන ඒ පුවත ඒ දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දුන්නකි . ආන්දෝලනයට තුඩු දුන්නේ මේ ව්‍යාපෘතිය ඇමෙරිකානු එකක් වීමය. ලෝකයටම ලොකු අයියා වීමට කැස...