ගූගල් සිංහල පරිවර්තනය ලගදීම
සිංහල කතා කරන්න හට ඉක්මනින් ගූගල් පරිවර්තකය භාවිතා කිරීමට හැකි වේවි. මේ මෙවලම එක් භාෂාවක් තවත් භාෂාවකට පරිවර්තනය කිරීමට පහසුකම් සලසා ඇති බවයි නිලධාරින් පවසන්නේ. "දියුණු කිරීම් කරගෙන යනවා අපි මේ කතා කරන අතරතුරත්," ගුහල් හි භාෂා උපදේශක රොහාන් ජයවීර මහතා පවසන්නේ.
"මම...