මමත් රත්තරං අයියගේ නූල් කියවලා indian bike, Honda Ax-1 ගැන එහෙම ගොඩක් නොදන්න දේවල් ඉගෙන ගත්තා. තව ඉතිං ජීවිතේටත් පික්ප් එකක් ගත්තා රත්තරං අයියගේ නූල් කියවලා. කිරියේ ඉන්න වටිනාකියන චරිත වලින් එකක් තමා රත්තරං.. තව තවත් වටින නූල් දාලා කිරිය ලස්සන තැනක් කරන්න කියලා තමා කියන්න තියෙන්නේ...