1. sudumalli2009

    ඇසට ඇසක්‌ම ඉල්ලූ ගාල්ලේ පාතාල යුද්ධය

    උබ කියන ඒවා වගේ දේවල් මම ෆේස් බුක් එකේදී දැකලත් තියෙනවා... ඇත්තටම එහෙම පිරිසක් ඉන්නවා... දකුණේ නෙමෙයි හැම තැනම එහෙම අය ඉන්නවා... (ගම කන එවුන් කොහෙත් ඉන්නවනේ බන්.. රට කන එවුනුත් ඉන්නේ බන් )
  2. sudumalli2009

    ඇසට ඇසක්‌ම ඉල්ලූ ගාල්ලේ පාතාල යුද්ධය

    අපරාද හරියට මඩින්න බැරි රජයක් පොලිසියක් තියෙනකම් ලංකාවේ කොහේ උනත් මේවා නිතරම අහන්න දකින්න ලැබෙයි ...
  3. sudumalli2009

    ඇසට ඇසක්‌ම ඉල්ලූ ගාල්ලේ පාතාල යුද්ධය

    අනිවා අපි ලංකාවේ තමයි... මම කියන්නේ නෑ කුමාර නැත්නම් අර හතර දෙන හරි මරලා දාපු එක හරි දෙයක් කියලා.. ඒවා නොවියයුතු දේවල්... මම උත්තර දුන්නේ මිනි මැරුම් වෙන්නේ දකුණේ විතරක් වගේ කෑගහපු අයට... මොනදේ උනත් ඒවා බලපාන්නේ ගමට විතරක්වත් නගරෙට විතරක්වත් නෙමෙයි මුළු ලංකාවටම.. සම හරක් ඉන්නවනේ බන් මේ වගේ මිනි...
  4. sudumalli2009

    එන්න.. අයි ෆෝන් ෆොටොග්‍රැෆි

    අඩේ පට්ටනේ...:cool::cool::cool: DSLR වලින් ගැහුවා වගේනේ... +6
  5. sudumalli2009

    හිලක් බලමු

    Good post machan.. TFS +6
  6. sudumalli2009

    REPORT THIS FACEBOOK PAGE

    මචන්ලා මෙන්න මේ බලු පේජ් එකත් රිපෝර්ට් කරපල්ලා.... LINK http://www.facebook.com/pages/Horrycom/163349630475521
  7. sudumalli2009

    ඇසට ඇසක්‌ම ඉල්ලූ ගාල්ලේ පාතාල යුද්ධය

    එලම තමයි.. මම මෙන්න මේක ගැන තමයි කිව්වේ බන්... ස්තුතියි යාළුවා...:) කොලබ පාතාලේ ගැන දැනගන්නවා නම් මෙන්න සම්පුර්ණයෙන් කියවල බලන්න දකුණේ ගාල්ලේ මිනි මැරුම් මොනවද කියල හිතෙයි... :yes:
  8. sudumalli2009

    ඇසට ඇසක්‌ම ඉල්ලූ ගාල්ලේ පාතාල යුද්ධය

    දැන් කට්ටිය හෝ ගාලා දකුණට බනිනවා... ඇත්තම කියනවා නම් ඒ බනින්නේ පැහැදිලි ඉරිසියාව නැත්නම් මෝඩකම... මේ වගේ මිනි මැරුම් වෙන්නේ දකුණේ විතරද..?? එතකොට කහවත්තේ අවුරුදු ගානක තිස්සේ කපලා කොටලා ගිනි තියලා මරලා දාන ඒවා මිනි මැරුම් නෙමෙයිද..?? ගෑණි මිනිහයි තව එකෙකුයි එකතුවෙලා තරුණ දුවයි අම්මයි කපලා...
  9. sudumalli2009

    HTC ONE X or samsung galaxy s3

    S II hodai S III ekata wada... ( S III eke market eka bessa ikmanatama.. :( ) X one eka gena nm danne ne.. :no: (Beats sound thiyenawa kiyala nm dannawa.. :cool: )
  10. sudumalli2009

    <><><><>

    වල් මොර්නින්ග් ගමයෝ... :P ;) :D

    No contents