ten cricket channel එකේ යනවා ලෝකේ ලස්සනම ක්‍රිකට් ග්‍රවුන්ඩ් ගැන ප්‍රෝග්‍රෑම් එකක් එකටත් ලගකදී දබුල්ල ග්‍රවුන්ඩ් එක පෙන්නුවා...:cool:
මම හිතුවේ නෑ.. ග්‍රවුන්ඩ් එක අතඇරලම දාල කියල මම හිතුවේ පළමු පෙළ මැච්වත් ගහනවා ඇති කියලා... බලාගෙන ගියාම එකවත් නැනේ...:no::no:
ග්‍රවුන්ඩ් එක කාල අපේ ක්‍රිකට්...