එළකිරි තනිකඩ පෙරමුණ වෙත
ඔබ පක්ෂයේ නම යොදාගෙන සංසරනය වන අසබ්ය මඩ පෝස්ටරයට අපගේ කිසිදු සම්බන්දයක් නොමැති බවත් එය අප පක්ෂ දෙක කෙටවීමට තුන්වන පාර්ශවයක් විසින් සකස්කරන ලද්දක් බව මාගේ පවුද්ගලික අදහසෛ. මෙවැනි ක්‍රියා අප පක්ෂයේ සාමාජිකයන් ඇති සිදුනොවීමට මම නායකයා ලෙස වග බලාගනිමි