1. jayanathek

    මේ රට හදන්න පුළුවන්-මහේෂ්

    මහේෂ් සේනානායක විදේශ බලවේග මත නැටවෙන රට ගැන හිතන සිංහලයෙක් නොවන බව මේ වනවිට ඔප්පු කර හමාරය.
  2. jayanathek

    ගෝඨා අනාගත දැක්ම

    71 දි සිරිමා බණ්ඩාරනායක ප්‍රතිපත්ති යෙත් දේශීය ආර්ථිකය නංවන වැඩපිළිවෙලක් තිබුනා නේද, ඒක හරියට ක්‍රියාත්මක උනානම් අද අපේ රට ජපානේ තියෙන තැන තියෙන්න ඕන....77 දි බලය ගන්න බොරු කියල රටම අද ණය කරල නැති කරල දාලා.... අනාගත පාලකයෝ කව්රු උනත් පියවරෙන් පියවර මේ ගමන යන්න වෙනවා රට ටිකක් හරි ගොඩ ගන්න නම්
  3. jayanathek

    UNP ඵකෙන්_සජිත්

    රනිල් වික්‍රමසිංහ මහතා මීලග ආණ්ඩුවේද අගමැති ධුරයට පත් කිරීම....... මේ කොන්දේසිය තියෙද්දි කොහොමද බන් මනුස්සයෙක් රෙද්දක් ඇදන් සජිතට කතිරයක් ගහන්නේ....
  4. jayanathek

    සජිත්,ගෝඨා දෙන්නම වැඩක්ම නෑ

    රට ගොඩ දාන්න මේ පාරත් රනිල් සර්ටම දෙමුද?... එයා ඉතින් තුන් ගුණයකින්නේ සංවර්ධනේ කරන්නේ....
  5. jayanathek

    සිරිසේන leak කරගෙන

    රටක නායකත්වය වැනි සංකීර්ණ තනතුරකට සිරිසේන නොසුදුසු බව අප 2015දී සහතික කොට පැවසූවෙමු. එනම් ජ්‍යෙෂ්ඨත්වය යනු නායකත්වය නොවන බව තරයේ විශ්වාස කරන්නෙමු.
  6. jayanathek

    ගොටාබය අභිමාන 1.1.0

    ඇයි මචන් අර මහබැංකුව සුද්දකරන්න සේප්පුවට බහින්න කව්රු කව්රුත් බයේ ඉද්දි පුරුස සත්තිය අරන් මහා මේගයක් වගේ මහේන්දරන් එක්ක සිංහයෙක් වගේ සේප්පුවට බැහැල සුද්ද කරපු කතාව.... ඒකත් කියපන්කෝ....
  7. jayanathek

    Next President is Sajith & Prime Minister is My3

    :yes::yes::yes:
  8. jayanathek

    Colombo Lotus Tower Sri Lanka

    පැනල මැරෙන්නද? කියල දේශපාලන විචාරකයෝ ඔච්චම් කලාට මේක ප්‍රධාන නගරයක කරපු හොදම ආයෝජනයක්.... මේකේ විසිටින්.... අවන්හල්..... තව තවත් ෆැසිලිටීස් වලින් හොද ආදායමක් ගන්න පුලුවන්.... හොද සංචාරක ආකර්ශණයක් දිනාගන්න මේක ගොඩක් වැදගත් වෙයි...
  9. jayanathek

    පච_රණවක_ගේ_ගෙවල්_පචය

    අගමැතිතුමානම් කීවේ මහින්ද අවුරුදු 10 ටම දුන්න ගෙවල් වගේ දෙගුණයක් ඒ ගොල්ල එක දවසින් දුන්න කියල. ඒකත් අර දෙගුණයක සංවර්ධනේ වගේද?
  10. jayanathek

    UNP අනාථයෝ පවු නේද බන්

    අනේද කියන්නේ? ඉතින් අපෙ උන්ට මතක නෑ.... මොකද ඉතින් මේව කලාට පම්පෝරි නැනේ ඒකයි.....
  11. jayanathek

    LOTUS TOWER ඵකෙන්_කෑමක්

    දඔර අමිල හාමුදුරුවෝ නම් කියන්නේ 2015 දි ගත්ත තීරනේ අබමල් රේණුවක වරදක් නැ කියලනේ හිටං.... මටත් හිතාගන්න බැරි මුං මොන සංවර්ධනේ කරාටද උන්නාන්සේ ඒ තරම් ක්‍රෙඩිට් දීල කතා කරන්නේ කියල.
  12. jayanathek

    හකීම්-සහාය-සජිත්ට

    අනිවා.... උන් දැනට යුඑන්පියට වැඩි ඇල්මක් තියෙන නිසා සජිත්ට හේත්තු උනත් ගෝ ටා දින්නොත් අනිවා ඌට මුක්කු ගහනවා ඔය සුලු පක්ෂ ඔක්කොම.....
  13. jayanathek

    හකීම්-සහාය-සජිත්ට

    හකීම් විතරක් නෙවෙී... බදුර්දීන් ඇතුලු මුස්ලිම් ප්‍රජාව.... දෙමළ සන්ධානය... මේ හැමෝම සජිත් එක්ක..... දෙමළ සන්ධානෙත් එක්ක තිබුණ සාකච්ඡාත් සාර්ථකයි කීව.... බලය වෙනුවෙන් මොන දේ දෙන්න පොරොන්දු උනාද දන්නේ නෑ
  14. jayanathek

    Sadaaa Kujeetha

    සදාලෝක කූජිත.....
  15. jayanathek

    නීල_කාස

    2012දි නෙළුම් කුළුණ ඉදිකිරිමේදි, බිලියන 2ක් අතුරැදහන්නම් අවුරැදු 5ක් තිස්සේ ඒ ගැන රටට නොකියා, ඒ ගැන පරික්ෂණයක් නොකර, ඒ ගැන වගකිවයුත්තන්ට දඩුවම් නොකර, එය විවෘත කරනකොට මේ වගේ කතාවක් කියන්න තරම් මේ මනුස්සයා කුහක වුනානේ. වගකිවයුතු ජනාධිපතිවරයෙක්නම් කරන්න ඕනේ ඒ දෙයද?. මේ වගේ අති දැවැන්ත නිර්මාණයක්...

    No contents