හොඳ සහ නරක දෙකම තියෙනවා
- ඕනි වැඩක් කරගන ලේසි head office තියෙනවා
- ඉන්න හිටින්න සල්ලි ගොඩක් ඕනි
- හොඳ posh කෑලි ඉන්නවා :D . උබට colombo 7 වල ගෙදරක් තියෙන කෙල්ලෙක් සෙට් වෙලා company එකක director වෙන්න puluwan luck එක තියේනම්. නැත්තම් හැමදාම වෙන්ට පොෂ් උන පවුලම rent එකට ඉන්නන එකෙක් සෙට් වෙන්නත්...