1. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    අපෝ බෑ බන්.. කලින් වීඩියෝ එකක් දාලා කරගත්ත හරිය ඇති.. නො මෝ රේසින් ඉන් එළකිරි පුතේ... :yes::yes:
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ට්‍රැක් දුවන ඒවගේ තියෙන්නෙත් මේකම තමා බන්... ඔය චිප් එක මාරු කරාට පස්සේ D series (SOHC), B series (DOHC) කියල වෙනසක් නෑ පාවිච්චි කරන්න පුළුවන්.. Cylinder Capacity එකත් අවුලක් නෑ... Turbo, NOS උනත් අවුලක් නෑ...
  3. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    400cc එකක් නේ... :(:(
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Chipped ECU එක්ක ඇතුල දැකල නැති උන්ට... මේ මගේ රථයේ තියෙන එක හොඳේ... P06 ECU ;) ;)
  5. mahesh1297

    SUBARU WRX/STI අරගෙන අනාත උන අය මෙහෙට එන්න

    Wow . . . . Tell me more about your $847,000, 4.6L V8 + Hybrid, 887hp Car... :shocked::shocked::shocked: And yes, Its a Honda... From the people who knows how to build engines...
  6. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    මගේ රථය නම් මම දෙන්නේ මගේ අයියට විතරයි. . . ඌ වෙන උන්ට දෙනවද දන්නේ නෑ. . .දීලා අහු උනොත් අය්යා කියලා බලන්නේ නෑ අමතන්න සිද්ධ වෙනවා...
  7. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    අපෝ..මට නම් ඇති තරම් ලංකාවේ උන් සෙට් වෙලා තියෙනවා.. ඒකෙන් 80% Corolla,Sunny,Prius,Pulsar,Bluebird,Yaris,Belta,Aqua, වගේ මෙලෝ රහක් නැති, වාහන ගැන මෙලෝ මගුලක් දන්නේ නැති, ඔටෝ ගියර් පදින උන්... ඔය අනික් 15%ක් තමා STI, EVO, Supra, Legacy, RX7, වගේ වාහන පදින උන්... අනික් 5% හේතුව වත් දන්නේ නෑ.. අනික්...
  8. mahesh1297

    SUBARU WRX/STI අරගෙන අනාත උන අය මෙහෙට එන්න

    Chill out Kids. . . Stop bragging... A FWD car just broke all of your nurburgring records.. Do something about that... :P:P:P
  9. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    "Power of Dreams" කියන්නේ නිකන් නෙමෙයි මාමේ... But still, One Hundred Thousand Dollar, 3.8L Twin Turbo V6, AWD, DCT, with All the Driver aids like Traction Control,Launch Control, etc against a Cheap 1600cc, 4 Cylinder, N/A, FWD, 0 Driver Aid car that MOST PEOPLE HATE!! Lol... Now, I can...
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    wneewPxMj5o දැන් ඉතින් කියයි සිවික් එක ඉන්ටීරියර් ගලවලා, බර අඩුයි, ඩ්‍රයිවර්ගේ හැකියාව...බ්ලාහ් ..බ්ලාහ් .. බ්ලාහ්..
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    :no::no::no: 17/52 into 14/54 = Nearly 21% increase in Torque = Nearly 21% decrease in Speed (Will affect all the Gears) Check this Out Gear Ratio
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    කරන්න ඕනි බන්.. හැබැයි ඔරිජිනල්ම තමා දාන්නේ.. 250cc දාන්නේ නෑ..
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    ඔය වගේ එකක් මට දුන්න නම්... 1. මලක් වගේ පාවිච්චි කරනවා...:yes::yes: 2. ජීවිතේට 3000rpm වලින් එහාට පාගන්නේ නෑ :P:P
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    මේකට නම් HRC CDI එකක් දැම්මේ ලස්සනට ළඟ තියා ගන්න නෙමෙයි... :cool:;):cool:;):yes::yes:
  15. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    නොදනිමි. Register කරපු ඒවාට පුළුවන් කියල අහල තියෙනවා..
  16. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    1. අවවාද අනවශ්‍යයි. :frown::frown: 2. පෙර අයිතිකරුවන් නොමැත. (Disassemble කරලා ගෙනත් අපිම තමා හැදුවේ) 3. Genuine Milage : 26500Kms 4. No modifications except for a Slip On. 5. ලියාපදිංචි කර නොමැත. 6. මිලදී ගත් මිල, වියදම් කර ඇති මුදල ඇසීම දඬුවම් ලැබිය හැකි වරදකි. (VFR එකක්ම ඕනේ යැයි කියා මා හඬා...
  17. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Gull Arm බර ගානක් පැද තිබේ. ට්‍රැක් දුවන ඒවාද පැද තිබේ. Air Filter/ Box ගලවා, කාබ් එකේ ජෙට් මාරු කර නැවත ටියුන් කලද 1st ගියර් එකේ 100kmph යාම අපහසුය (Gullarm බයික් 25කට වඩා පැද ඇත්තෙමි.)... 17/52 Standard Sprockets මාරු කළහොත් 1st Gear එකේ 100kmph ලබාගත හැකි වනු ඇත. නමුත් ත්වරණය බිලිදීමට සිදුවේ.
  18. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    STI 11 එකකුත් ඉවරෝ . . . .:(:(:(:( සති 2ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරනවා...
  19. mahesh1297

    Car Audio (NSCP-W61) Help

    Setup ගැන දන්නා එකෙක්ට දීල බලපන් මචෝ... Unlock කරන්න බැරි වෙන එකක් නෑ.. SD card එකක් ඕනි උනොත් හොයල දෙන්නම් අඩුවට.. :cool::cool: සෙටප් ගැන නොදනිමි.
  20. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    බයික් එක මගේ . . දැනට spark plugs, hrc cdi, full exhaust, headlamps(2013 CBR600RR) ගෙනාවේ ජපානෙන්, තව මොනවා ගේන්න වෙයිද කියන්න බෑ. . .

    No contents