සුන්නත් කිරිමේ වාසි අවාසි දෙකම තියෙනවා.
වාසි තමයි
---------------
1) ශිෂ්ණය පිරිසිදුව දැඩි පරිශ්‍රමයක් නැතුව තියාගන්න පුලුවන්
2) ඒ වගේම HIV වයිරසයෙන් යම් තාක් දුරට ආරක්ෂාවෙන්න පුලුවන්, මොකද HIV තියෙන කෙනෙක් එක්ක ලිංගික ඇසුරක් පැවත්තුවම ඒ වයිරසය තැන්පත් වෙන්නේ පෙරසමයි ,කෝපර්ස්...