1. delmar

    2013 Aug 01 - ElaKiri Radio ! - Request Show with it's my style

    වල්කම් වේවා
  2. delmar

    2013 Aug 01 - ElaKiri Radio ! - Request Show with it's my style

    අපේ ගෙවල් පැත්තේ ලබ්බෙක් ඕක මගේ වෝල් එකේ ගහලා :angry:
  3. delmar

    2013 Aug 01 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඔව් යකෝ ඕක කිව්වොත් මුං අවුරුදු 75කට විතර මාව ලිදේ දායි :angry::angry:
  4. delmar

    2013 Aug 01 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඔව් ලොක්කා කිව්වා ලාබෙට වෙරි වෙන්න කසිප්පු ගමු කියලා
  5. delmar

    2013 Aug 01 - ElaKiri Radio ! - Request Show with it's my style

    යකෝ මේකේ ඔක්කොම බේබද්දොනේ ඉන්නේ :angry:
  6. delmar

    2013 Aug 01 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඇයි යකෝ ලෝක රේඩියෝ ඉතිහාසයේ උඹයි මමයි විතරක් එක්තරා ආකාරයකට ෂෝ එකක් කරේ...
  7. delmar

    2013 Aug 01 - ElaKiri Radio ! - Request Show with it's my style

    අඩෝ වසරේ පට්ට ඉමේජ් එක.. ඔෆිස් එකේදි මගේ රෙදි ගැලවුනා මේක නිසා
  8. delmar

    2013 Aug 01 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඒක තමයි මම මේ කියන්න හැදුවේ නුවනට
  9. delmar

    2013 Aug 01 - ElaKiri Radio ! - Request Show with it's my style

    ආත්මා ලියනගේ මහත්මයාගේ සමනලියා...මනලොලියා සිංදු ඕනෙ
  10. delmar

    2013 Aug 01 - ElaKiri Radio ! - Request Show with it's my style

    තරිදු කුකුලා කෝ?
  11. delmar

    2013 Aug 01 - ElaKiri Radio ! - Request Show with it's my style

    ලෝක රේඩියෝ ඉතිහාසයේ අපේ ඉස්ටයිලයි මමයි ලොවෙත් නැති වාර්තාවක් තබා ඇත :yes: දන්නෝ දනිති :rofl:
  12. delmar

    2013 Aug 01 - ElaKiri Radio ! - Request Show with it's my style

    අපි ගෙට් එක ටිකක් ප්ලෑන් කරමු..... පොට් එක නුවර කොහේ හරි.... නිල ආහාර අනුග්‍රහය - අන්ජු අක්කගේ කොත්තු කඩේ නිල පානය - කසියා විත් සසියා නිල ඡායාරූප අනුග්‍රහය - පොටෝ සුපුං නිල ප්‍රවාහන අනුග්‍රහය - බස් රත්නේ බස් සමාගම
  13. delmar

    2013 Aug 01 - ElaKiri Radio ! - Request Show with it's my style

    සහෝ මෙතන කුනුහරප ගහන්න එපා. ගෑනු අය ඉන්නවා :angry::angry:
  14. delmar

    2013 Aug 01 - ElaKiri Radio ! - Request Show with it's my style

    ow ban..kastiyatama set wenna puluwan
  15. delmar

    2013 Aug 01 - ElaKiri Radio ! - Request Show with it's my style

    26 වෙනිදට ලොවෙත් නැති අත්දැකීමක් බලාපොරොත්තු වන්න

    No contents