1. load king

    HDD eke awulak Plz Hlp yaluwane :(

    neha ban mama use karanne win 7 ;)
  2. load king

    HDD eke awulak Plz Hlp yaluwane :(

    machan oka thiyenne system,active,primary partition kiyala mata oka primary partition ekak widiyata hadaganna ona ara anith deka ain karala
  3. load king

    HDD eke awulak Plz Hlp yaluwane :(

    mata meka primary partition ekak widiyata hadaganna ona kohomada meka hadaganne
  4. load king

    format karapu HDD ekaka File recover karana hoda software ekak

    http://imageshack.us/photo/my-images/808/captureso.png/ meka hodada???
  5. load king

    format karapu HDD ekaka File recover karana hoda software ekak

    format karapu HDD ekaka File recover karana hoda software ekak kiyannako yaluwane mata loku hadissiyak mage project files serama nethi una mata e tika recover karaganna hoda software ekak kiyannako
  6. load king

    FB wada nathoooo

    kala ban hariyanne nehane fb witharai meka thiyenne
  7. load king

    FB wada nathoooo

    menna mehema enawane moko karanne
  8. load king

    FB wada nathoooo

    mokadda mekata karanne???? fire fox ekath mehemamai IE ekenuth mekama enawa
  9. load king

    AirTel Hot SCENE 21+

    pm karapan
  10. load king

    Elakiri Wesak Wallpaper Competition 2011

    නියම වෑඩක් මාත් ඉන්නවා හදමු හදමු
  11. load king

    නම දැම්මට කමක් නැද්ද ???????

    ඇත්ත නමයි ඊට යටින් එලකිරි අයි ඩී එකයි දැම්මොත් තමා වඩා හොද එතකොට අදුනගන්න පුලුවනෙ
  12. load king

    හීරුණ_ඩීවීඩී_සීඩී_වැඩ_කරවන_සොෆ්ට්වෙයාස්

    ඔයා එලකිරි එකට අලුත් උනාට මේ ටික කාලෙට හොද ත්‍රේඩ් දාල තියනවා මම දැක්කා ඇත්තටම ඒක හොදයි මම සුභ පතනවා ඔයාට හොද ත්‍රේඩ් එකක් සහෝදරී You must spread some Reputation around before giving it to Eline M.S again
  13. load king

    කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

    යකෝ මල පනින්න දෙයක් කිව්වද??:confused::confused: හැමෝන්ගෙම හොදට මම කිව්වේ:(:(
  14. load king

    කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

    මචංල දැන් ඕක නවත්තපල්ල යන්න පුලුවන් කට්ටිය ට්‍රිප් එක ගියා උපරිම ෆන් එකක් ගත්තා ෆොටෝස් සෑහෙන්න ගන්න ඇති කට්ටිය ෆොටෝස් ඕන තරම් ගන්න ඇති දැන් ඒව වල හරි වැරදි කියන්න ඕනෙ නැහැ කා අතිනුත් වැරදි වෙන නිසා ඕක අමතක කරන්න හැමෝම හොදට විනෝද උනානෙ මේ ට්‍රිප් එක නිසා කට්ටිය ගහ මරාගෙන දෙකඩ වෙන්න ඕනෙ නැහැ...
  15. load king

    FINAL DESTINATION 5 IS COMING!!!

    ela ela maru maru meke filmZ set ekama maru mekath hoda ekak wewi
  16. load king

    කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

    තව වීඩියෝස් තියනවනම් දාන්නකෝ
  17. load king

    කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

    අනිව මචං ඕක කොහොමහරි ගොඩ යනවා
  18. load king

    කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

    හ්ම්ම්ම් කමක් නැහැ බං ලමන අවුරුද්දෙවත් මම ට්‍රයි එකක් දෙන්නම් එන්න ඒත් ඒ/එල් එක්ක තමා මේව කරන්න බැරි මරු ෆන් එකක් අරන් කියල තේරෙනවා නියමයි මචං
  19. load king

    කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

    මොකො බං චාමික බීලද???:lol::lol::lol:

    No contents