පුක ඉරාගෙන පිං කලාට දුක ඉවරවෙන්නෙ නෑ!!! පුක ඉරෙනවා විතරයි!!! උඹ හරි. :D
එතකොට, එහෙම පුකවල් ඉරාගෙන පිං කරන්නෙ 'තමන්ට' සංසාරෙ යන්න පුළුවන් ඇති කියල හිතාගෙන, ඒ යනගමන් හොඳ හොඳ දෙවි මනුස්ස ජීවිත ලබ ලබා උපදින්න.. සියලු සැපසම්පත් විඳින්න.. බලාගෙන නෙව??? ඒ ගොංකම නැතිවෙන්නෙ.. දුක ඉවරවෙන්නෙ.. තමන්...