ත්‍රෙඩ් එක කොහෙන්ද පටං ගත්තෙ කොහෙන්ද ඉවර වුනේ නේ :baffled:
හැබැයි එදා එහෙම කිව්ව එකට නං ටිටී ඇන්ටිට හොඳට තද වුනා :( මට බැන්න :( මං හැදෙන්න කිව්ව නෙමේ ටිටී කියපු තරං ජීවිතේ සුන්දර නෑ කියල කියන්නයි එහෙම කිව්වෙ :( ඒ ඇන්ටිත් හිතුවෙ මං එයාගෙ මනුස්සය මැරිල ලමයින්ට පිළිකා හැදියං කිව්ව කියල :(