ඔව් සෙට් එකක් ම group එකක් අටවගෙන හොදට කට්ටිය අන්දලා ගසාකල තිබ්බා.
අන්තිමේදී එකේ හිටපු එකෙක් අනිත් උන්ටත් හොරෙන් සල්ලි යටිකුට්ටු ගහලා මාට්ටු වෙලා හෙන කෙලියක් නටලා තිබ්බා.
ආමි එකේ මේජර් රෑන්ක් තිබ්බ එකෙක් තමා run කරලා තිබ්බේ.(General Court Martial එකේ මොකෙක් හරි CASE එකක් File කලොත් මුට ජීවිත...