Bump
Neuro Surgeon
Physicians
Neuro physicians කියන්නේ 3 ක් ද?
Neuro Surgeon වලට නම් පහු ගීය තිකෙම අර කොරෝනා සම්බන්ධව TV එකේ ඉන්න doctor හොදයි කියල අහල තියෙනවා. නම දන්නේ නැහැ. SPC එකේ ලොක්කා ද කොහෙද. ප්‍රසන්න වගේ නමක් මතක. උස, සුදු, කන්නාඩි දාන, කොන්ඩේ සුදු, රැවුල නැති පොරක්.