මේකයි මචන්, හොද පෝස්ට් එකක් දැක්කොත් රෙප් එකක් දීපන්, ඒත් රෙප් බලාගෙන රෙප් දෙන්න එපා, අර කතාවක් තියෙන්නේ දුන්දේ සුවදයි, නුදුන් දේ ගදයි කියලා, :lol:
මම නම් ත්‍රෙඩ් දාන කෙනෙක් නේවේයි, ඒත් මට රෙප් තියෙනවා, මොකද එලකිරි එකේ කවුරු හරි හෙල්ප් එකක් ඉල්ලුවහම මම පුලුවන් හෙල්ප් එකක් දෙනවා, ඉතින් කලගුන...