මේ කතාව ඇත්ත එකක් ද බොරු එකක් ද ?
මේක ඇත්ත නම් ඔයා කොහොම ද දැන ගත්තේ මේ වගේ ඇලට් සිස්ටම්.. එකක් ෆොන් එකට තියෙනවා කියලා..
අනික මේකට මුදලක් අය කරනවා ද.. ?
පළවෙනි මෙසෙජ් එකට නම් අය කිරිමක් කරයි..
ඊට පස්සේ එන ඇලට්ස් වලට ?
මේකත් හරියට එෆ්.බි. එකේ අප්ඩෙට් වෙන ඇලට් වගේ ද ?