පිට රටවල මිනිස්සුන්ට අපිට වගේ පුලුල් පැතිරුන ඉතිහාසයක් තිබුනේ නෑ නමුත් ඔවුන් වටහා ගත්තා එයාලගේ සංස්කෘතිය මෙවැනි විරයන්ගෙන් සන්නද්ද නොකලොත් එතන සංකල්පමය හිඩැසක් ඉතිරි වන බව. මේ වගේම තවත් ගොඩක් අය තේරුම් ගන්නවා වීරයො පිලිබද කතා කියන්නේ විශාල ප්‍රාග්දනයක් බව( ඒ කියන්නේ මුදල් උපයන්න පුලුවන් තේමාවක් බව) . මෙ කාරනා දෙක ඔස්සේ ඔවුන් ජීවත් නොඋන කෘතිම වීරයෝ රාශියක් බිහි කරනවා... 80 දශකයෙන් පසු ඇතිවන(බොහෝ) මාපිය දූදරු දෙපිරිසම අපේ රටේ සැබෑ අනන්‍ය තාවය දරුවන් අතට දෙන්න තරම් සින්හල ඉතිහාසයේ හරි මුල්ගල් කියවලා නෑ. ඉතින් ඔඋන්ගෙ උත්තර ටිකක් තමයි මුලදිම ඔයාට හම්බවෙන්නේ. එයාලා කියවලා තියෙන්නේ බටහිර වීරයෝ විතරයි. ලංකාවේ ඉදපු වීරයෝ එයාලට සංකල්ප, බොරු, අමු අමුවෙ, වගේ තේරෙන්නේ.එයාලා බටහිර සිලබස් එක (ඒ කියන්නේ මිශනාරි) පමණක් ඉගනගෙන නිසයි ඔය ගැටලුව. නමුත් මිත්‍රයා ඔයා ගෙනාපු පොඉන්ට් එක හරි.
ඇයි අපේ රටෙත් අපේ වීරයෝ උස්සලා චිත්‍රපටි ගහන්න බැරි. මට ඔය ප්‍රස්නේ ආවේ අදක ඊයෙක නෙවෙයි.( මමත් සිංහල හිංදි බලන්නේ නෑ.හේතුව හොද නිර්මාණ නැති එකම තමයි. නමුත් එහෙම උනා කියලා බටහිර අය දෙන හැම කහලගොඩම ඇස් දෙක පියාන් ගිලින්න නම් මම කැමති නෑ)
ස්තුතියි

මාතර කුකුළා;10656255 said:කවුද tag දාන්නේ?
Sorry ඒක නිසාම tag 5 ක් Reserved.!



[/URL][URL="http://www.elakiri.com/forum/tags.php?tag=denzil%3Dblack+money"]denzil=black money[/URL], [URL="http://www.elakiri.com/forum/tags.php?tag=suranga%3Dlucky"]suranga=lucky[/URL], [URL="http://www.elakiri.com/forum/tags.php?tag=tag+1"]tag 1[/URL], [URL="http://www.elakiri.com/forum/tags.php?tag=tag+2"]tag 2[/URL], [URL="http://www.elakiri.com/forum/tags.php?tag=tag+3"]tag 3[/URL], [URL="http://www.elakiri.com/forum/tags.php?tag=tag+4"]tag 4[/URL], [URL="http://www.elakiri.com/forum/tags.php?tag=tag+5"]tag 5[/URL], [URL="http://www.elakiri.com/forum/tags.php?tag=trojanman%3Ddenzil"]trojanman=denzil[/URL]

