මඩක් එහෙම නෙමෙයි ඕං
මල්කවි වනාහි ලැජ්ජ බය උත්පත්තියෙන්ම දායාද කරගත්, කාලයාගේ ඇවෑමෙන් ඒ දෙකම නැති කරගත්, අගනුවරට නුදුරු ශාන්ත පරිසරයක
මලක් සේ හැදී වැඩුනු සංසුං කොල්ලෙකි. ඔහු වසන්නාවූ ප්රදේශයේ බිමෙහි පස තද කලුපැහැයක් දරන්නා වූ හෙයින් ද, ඒ පසෙහිම හිටුවන ලද
බතල කෑම හේතූකොට ගෙන අලගෙඩි මෙන් යහමින්...