මෙහෙම කරන්න යනවනං උඹට rip කුකුලෝහ්.. :no: :no:
මෙහෙම කලාට උන් පරණ ඩේට තියාගෙන ඉන්නව ඩිලීට් කරන්නෑ.. :no: :no:
අදාල නොම්බරෙන් මොකක් පැහැරගැනීමක් සම්බන්ධ කෝල් එකක් ගියොත් ඒකට උඹව කෙලින්ම අහු නොවුනත් උඹව සැකකාරයෙක් වෙනව විස්තර බලාගෙන යද්දි.. :oo: :oo:
ඒ නිසා ඕනෙවට වඩා පරාර්ථකාමී වෙන්න එපා.. :no...