සීතල දවස නිසා සත්තු සර්පයි කොහොමත් උණුහුම හොයාගෙන ගෙවල් වලට රිංගනවා තමයි බං. අහුමුලු වල කුණු තිබ්බම තමයි උන් බෝ වෙන්න බලන්නේ. උඹ වැල බලන්න හදපු නිසා කරවල ගඳට ඌ බලන්න ඇති මේ මොකෙක්ද යකෝ මේ කියලා. බැරි වෙලාවත් උඹ වැල බල බල අරක කරන්න ගත්තා නම් ඌ මැරෙන්නේ ලැජ්ජාවට.;):P