උඹ කියන එකත් ඇත්ත..:yes:
මමත් උඹ වගේම වෙලාවකට ඔය කියපු දේවල් ගැන හිතනවා.. ගොඩක් අය එලකිරියෙම ඔය කන්තන්දර ගැන දාලත් තිබුණ..:) ඒත් ඉතින් අලුත් එකක් ආව කිව්ව ගමන් මමත් ගිහින් වෙලාවකට ලින්ක් එක එවන්න කියනවා..:( ඊයෙත් එකෙකුට පී.එම් එකක් දාල ඉල්ල ගත්තා.. :dull:
ඔතනදි අසහනේට වැඩිය කුතුහලේ කියන එකත්...