බයික් එකනම් පට්ට වගේ..:love:
හොඳ රිවීව් එකක් දාපන් මචන් ටිකක් පැදල බලලා...:yes:
ප්ලාස්ටික් කවරේත් එක්ක පිටිපස්සෙ සීට් එකනම් මරු..;) අවුලකට තියෙන්නේ ඕක ඇඩ් එකට හයි කරන් යනකොට මගදි එකෙක් දාගෙන යන්න සෙට් උනොත් එහෙම බයික් එකෙනුත් බැහලා, ඇණ ගලවලා කවරේ උගේ අතට දෙන්න වෙන්න එක බහිනකන් අල්ල ගනින්...