මේසදහා ඇති රාජ්‍ය ආයතන මධ්‍යම පරිසර අධිකාරියට, වනජීවි දෙපාර්තමේන්තුවට, පරිසර අමාත්‍යාංශ සහ පරිසර පොලිසිය. විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කිසිදු ආකාරයක වන විනාශයක් හෝ ජනාවාසකරණයක් සිදු වී නොමැත. කැලෑ කපා ඇත්තේ විල්පත්තුව ආශ්‍රිත රක්ෂිත ප්‍රදේශයක් වන කල්ලාරු රක්ෂිතයේ සහ පෙරියමඩු ප්‍රදේශයේ ය. මෙලෙස...